2021 සුන්දර ජපානයේ සකුරා වසන්තය (Cherry blossom 2021)
1) ටෝකියෝ - මාර්තු 14
2) නාගෝයා - මාර්තු 22
3) හිරෝෂිමා - මාර්තු 22
4) කියෝතෝ - මාර්තු 22
5) ඔසාකා - මාර්තු 23
6) සෙන්ඩායි - මාර්තු 28
රට පුරා ස්ථාන 1,000 කට අධික සංඛ්‍යාවක ඔබට සකුරා මල් වල සුන්දරත්වය දැකගැනීමට හැකිය.
1. යොෂිනෝ (Yoshino)
2. මරුයාමා උද්‍යානය (Maruyama Park)
3. හිමේජි කාසල් (Himeji Castle)
4. ෆුජි විල් පහ (Fuji Five Lakes)
5. හිරෝසාකි කාසල් (Hirosaki Castle )
6. යුනෝ පාර්ක් (Ueno Park)
7. ලකී අෂි (Lake Ashi)
8. මැට්සුමේ උද්‍යානය (Matsumae Park)
9. අරෂියාමා (Arashiyama)
10. යමෂිනා (Yamashina )
11. කියොතෝ (Kyoto )
12. කියුෂු (Kyushu)
13. කොරකූන් (Korakuen)
14. මිහාරු (Miharu)
0 Comments